Monday, October 14, 2013

මුහුණත

මෙම බ්ලෝග් එක තරුණ ඔයාලටයි. ඔයාල 16ත් 30ත් අතර නම් සෙට් වෙන්න අපිත් එක්ක, පනින්න ඔයාලගේ ජිවිතේ හොඳම පිම්ම. මතකද මුතුහර අන්න ඒ වගේ රීඩස් ඩයිජස් වර්ගයේ සිංහල ඩිජිටල් සඟරාවක් විදියට තමා මේක ඉදිරිපත් කරන්නේ. ලෝකයේ තියෙන පුදුම දේවල් ගැන, ගෙම්ස් ගැන, මුවීස් ගැන, හිංදි ෆිල්ම් ගැන, සිංදු වගේ ඔයාලා ආසා කරන මේ බ්ලොග් එකේ අපි පල කරනවා. එතකන් පොඩ්ඩක් ඉවසන්න. ටික දවසයි.